ජාතික රූපවාහිනියේ වාර්තා වැඩසටහන් ත්‍රිත්වයකට සම්මාන...(වීඩියෝ)

දෙසැ 08, 2021
  • එක්සත් ජාතීන්ගේ ස්වෙච්ජා සේවකයින්ගේ ස්වර්ණමය සංවත්සර සම්මාන උළෙලේ දී ජාතික රූපවාහිනිය සම්මානයට පාත්‍ර වුණා.

    ඒ, ස්වෙච්ජා සේවකයින් පිළිබඳ ජාතික රූපවාහිනියේ නිෂ්පාදකවරුන් තිදෙනෙකු නිර්මාණය කළ වාර්තා වැඩසටහන් ත්‍රිත්වයක් වෙනුවෙන්. සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ කොළඹ දී අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එක්සත් ජාතීන්ගේ ස්වේච්ජා සේවයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් සම්මාන ප්‍රදානෝත්සවය සංවිධාන කෙරුණා....

    Latest News