ශ්‍රී ලංකාවේ චීන තානාපති කථානායක හමුවෙයි

දෙසැ 08, 2021

    ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොන් මහතා අද (08) පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම හමුවීමේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවික සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා සිදු කෙරිනි.

    China02 900px 21 12 07

    Latest News