රාජා කොල්ලුරේ මහතාගේ අභාවය පිළිබඳව ජනාධිපතිතුමාගේ බලවත් ශෝකය....

දෙසැ 07, 2021

    කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනයට පිවිස, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති ධුරය මෙන් ම වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය ද හෙබවූ කෘතහස්ත ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වූ රාජා කොල්ලුරේ මැතිතුමාගේ අභාවය පිළිබඳව මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

     

    Latest News