වූෂු සම්මේලනයට රු. හාරකෝටියකට වැඩි මුදලක්....(වීඩියෝ)

දෙසැ 06, 2021
  • තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් වූෂු සම්මේලනය සඳහා රුපියල් හාරකෝටි හත් ලක්‍ෂ පන් දහසක (40,705,000.00)ක මුදලක් අද පිරිනමනු ලැබුවා.

    වූෂු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය එහි අරමුණයි. අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මූල්‍ය ප්‍රදානයට අදාළ ගිවිසුම අත්සන් කෙරුණා. ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේදී.

    Last modified on සදුදා, 06 දෙසැම්බර් 2021 20:25

    Latest News