ගෑස් නව ලාංඡනයකින් අද (06) සිට වෙළෙඳපොළට....(වීඩියෝ)

දෙසැ 06, 2021
  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිර්දේශ සහ කොන්දේසිවලට යටත්ව අද (06) සිට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට ලිට්ට්‍රෝ සහ ලාෆ් ලංකා ගෑස් සමාගම් දෙකට අවසර හිමිවුණා.

    ඒ අනුව, ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ මුතුරාජවෙල ප්‍රධාන ගබඩා සංකීර්ණයෙන් අලෙවි නියෝජිතයන් වෙත අද පෙරවරුවේ සිට සුපුරුදු පරිදි ගෑස් නිකුත් කරනු ලැබුවා.....

    Latest News