වැසි තත්වයේ අඩුවීමක්...

නොවැ 21, 2021

    අද, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.

    කෙසේ වුවද, ඌව සහ නැගෙනහිර පලාත්වල, ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Latest News