සය නිවුන් දරුවන් නිවස වෙත පිටව යයි (වීඩියෝ)

නොවැ 20, 2021
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත සිදුවූ, නාරාහේන්පිට Ninewales පෞද්ගලික රෝහලේ සිටි දරුවන් හා දෙමව්පියන් අද සිය නිවෙස් වෙත පිටත්ව ගියේය.

    ඒ වෙනුවෙන් පැවති උත්සවය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. 

    මෙම දරු උපත සඳහා සහභාගීවූ විශේෂඥ වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් දරුවන්ගේ දෙමාපියන් වෙත තිළිණ ප්‍රදානය කිරීම ද සිදුකෙරිණ.

    Last modified on සෙනසුරාදා, 20 නොවැම්බර් 2021 20:47

    Latest News