අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට “බූස්ටර්“ එන්නත....(වීඩියෝ)

නොවැ 17, 2021
  • කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් එන්නත ලබාදීම අද (17) ආරම්භ කෙරුණා.

    කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුන සම්පූර්ණ කර ඇති පිරිසට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීම සිදු කෙරෙනවා.....

    Latest News