පාසල් ආරම්භය ගැන විශේෂ තීරණයක්

නොවැ 15, 2021

    රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

    ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය විවාදයට එක්වෙමින්.

    Latest News