රජයේ වැඩබලන ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව

ඔක් 27, 2018

     රජයේ වැඩබලන ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නාලක කළුවැව මහතා පත් කර තිබේ.

    අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව වහාම කි‍්‍රයාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇත. නාලක කළුවැව මහතා ජනාධිපති, වැඩබලන අතිරේක ලේකම් කටයුතු කරනු ලබයි.

    Last modified on සෙනසුරාදා, 27 ඔක්තෝබර් 2018 19:17

    Latest News