කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම සඳහා වන යෝජනාව සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.