වැඩ නිමකළ මාර්ග 1,500 ක් ජනතා අයිතියට (වීඩියෝ)

නොවැ 06, 2021
  • සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනස අනිවාර්යෙන්ම සිදු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා.

    මාර්ග කිලෝමීටර් 100,000 ක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ,  වැඩ නිමකළ මාර්ග 1,500 ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.

    Latest News