පාසල් සිසුවා සහ ඔහුගේ පියා ලබන 19 තෙක් රක්‍ෂිත බන්ධනාගාරයට....(වීඩියෝ)

නොවැ 05, 2021
  • පුද්ගලයෙකුට මරු කැඳවමින්, වැලිසර මහබාගේ ප්‍රදේශයේ ඊයේ සිදුවූ අනතුරු සම්බන්ධයෙන්, අත්අඩංගුවට ගනු ලැබූ රථය පැදවූ 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා ලබන 19 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

    ඒ, ඔවුන් අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි......

    Latest News