බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීම අද (01) සිට ක්‍රියාත්මකයි....(වීඩියෝ)

නොවැ 01, 2021
  • සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් දුම්රිය සේවා අද (01) යළි ආරම්භ කෙරුණා.

    අන්තර් පළාත් බස් රථ සේවා ද අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. මේ අතර, කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදීම ද අද සිට ක්‍රියාවට නංවා තිබෙනවා.....

    Last modified on සදුදා, 01 නොවැම්බර් 2021 20:28

    Latest News