“එක් රටක්-එක් නීතියක්“ වැඩපිළිවෙළ ඥාණසාර හිමි පැහැදිලි කරයි.....(වීඩියෝ)

නොවැ 01, 2021
  • පටු බෙදීම්වලින් මිදුණු ජාතියක් ලෙස, එකිනෙකාගේ සංස්කෘතික ආගමික උරුමයන්ට ගරු කරමින්, සමගි සම්පන්නව එකට ජීවත් විය හැකි ජාතියක් ගොඩනැගීම,
    “එක රටක්-එක නීතියක්“ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අරමුණ බව, එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

    ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා......

    Last modified on සදුදා, 01 නොවැම්බර් 2021 19:53

    Latest News