අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම්(වීඩියෝ)

ඔක් 30, 2021
  • දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් ගංවතුර, ජලගැලීම් හා පස් කඳු කඩා වැටීම් වර්තා වනවා.

    අයහපත් කාලගුණය නිසා වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික්කයටයි. කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    Latest News