මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල සේවාවන් ක්ෂණිකව ලබා දීම සඳහා දිනයක් හා වේලාවක් කලින් ලබා ගැනීමට හැකි ස්වයංක්රීය ඇමතුම් පද්ධතියක් හා වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. මෙම සේවාව ඊයේ (29) සිට ක්රියාත්මකයි. Twitter