මුල්ලේරියාවේ වෙඩිතැබීමක්

ඔක් 26, 2021

    මුල්ලේරියාව, කොටිකාවත්ත ප්‍රදේශයේ දී අද (26) උදෑසන 6.30 ත් 7.00ත් අතර කාලයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක පුද්ගලයෙකු බව වාර්තා වේ. වෙඩිතැබීම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.

    එම අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුල් කර තිබේ. ඔහු අවුරුදු 45ක් වයසැති පුද්ගලයෙක් බවයි, වාර්තා වන්නේ. 

    Latest News