ඇතිව තිබෙන තදබදය තාවකාලිකයි;ආගමන හා විගමන පාලක ජනරාල්(වීඩියෝ)

ඔක් 24, 2021
  • 2020 වසරේ මාර්තු මාසයෙන් පසුව මෙරට විදෙස් ගමන් බලපත්‍රයන්හි ඉල්ලුම 65% කින් අඩුවූ බව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

    ආගමන හා විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා සඳහන් කලේ, මේ වන විට ඇතිව තිබෙන තදබදය තාවකාලික තත්වයක් බවයි.

    Last modified on ඉරිදා, 24 ඔක්තෝබර් 2021 19:58

    Latest News