රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සියලු පාසල්වල ප්‍රාථමික අංශ ලබන සඳුදා සිට....(වීඩියෝ)

ඔක් 22, 2021
  • රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සියලු පාසල්වල ප්‍රාථමික අංශ ලබන 25 වැනිදා සිට ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

    පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශ ඊයේ ආරම්භ කෙරුණා.....

    Last modified on සිකුරාදා, 22 ඔක්තෝබර් 2021 20:39

    Latest News