අගමැතිතුමා සහ ගුරු වෘත්තිය සමිති අතර හමුව....(වීඩියෝ)

ඔක් 11, 2021
  • පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ගුරු වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද (11) හමුවුණා.

    හමුව පැවැත්වුණේ, අරලියගහ මන්දිරයේදී. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on සදුදා, 11 ඔක්තෝබර් 2021 20:10

    Latest News