ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණයේ, ලොව සිව්වැනි ස්ථානයට‍....(වීඩියෝ)

ඔක් 11, 2021
  • කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අතින් ශ්‍රී ලංකාව ලොව සිව්වැනි ස්ථානයට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

    එය මෙරට එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබිඹු වන්නක් බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

     

    Last modified on සදුදා, 11 ඔක්තෝබර් 2021 19:52

    Latest News