අවුරුදු 20ට වැඩි අයට ෆයිසර් එන්නත් මාත්‍රාවක්

ඔක් 09, 2021

    වයස අවුරුදු 20ට වැඩි මෙරට සියලුදෙනාට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14.5ක් ඇණවුම් කිරීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    Last modified on සෙනසුරාදා, 09 ඔක්තෝබර් 2021 14:28

    Latest News