වයස අවුරුදු 20ට වැඩි මෙරට සියලුදෙනාට තෙවැනි එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.

තෙවන මාත්‍රාවක් සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මේ වන විට ඇණවුම් කර අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Latest News