වයස අවුරුදු 12ත් 19ත් අතර විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන් සදහා එන්නත් ලබාදීම දිස්ත්‍රික්ක රැසක සිදු කෙරේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී ද එම දරුවන් සඳහා එන්නත් ලබාදීම ක්‍රියාක්මකයි.
එමෙන්ම, රිජිවේ ආර්ය ළමා රෝහලේ දී ද එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව සිදු කෙරේ.