තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

සැප් 30, 2021

    තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (30) උදෑසන දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.



    මෙම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා 400,000 කි.

    හෙට (01) දිනයේ දී තවත් එන්නත් මාත්‍රා 400,000ක් ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    Latest News