උපතින්ම ආබාධ දිරිය දියණියට "ඒ" සාමාර්ථ 9ක්....(වීඩියෝ)

සැප් 27, 2021
  • උපතින්ම ආබාධ රැසකින් පෙළෙන දියණියක් මෙවර අපොස (සා.පෙ.) විභාගයේ සියළුම විෂයන්වලට "ඒ" සාමාර්ථ ලබාගැනීමට සමත්ව තිබෙනවා.

    බොහෝ අභියෝග මැද විශිෂ්ට දත්‍ෂතාවය දැක්වූ දිරිය දියණිය ගැනයි මේ තොරතුරු.....

    Last modified on සදුදා, 27 සැප්තැම්බර් 2021 19:58

    Latest News