“සුඛීදීඝායු“ ජාතික රූපවාහිනියේ නුග සෙවණින්....(වීඩියෝ)

සැප් 26, 2021
  • හෙළ වෙදකමේ සුවය සමඟින් නිරෝගී දිවිය අරමුණු කරගත් “සුඛීදීඝායු“ වැඩසටහන ජාතික රූපවාහිනියේ නුගසෙවණ වෙද ගෙදර පරිශ්‍රයේදී අද (26) ආරම්භ කෙරිණ.

    මෙම වැඩසටහන ලබන මස 8 වැනිදා සිට සෑම සිකුරාදා දිනයකම නුගසෙවණ වැඩසටහනින් විකාශය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ සංකල්පයක් මත, වැඩසටහන ආරම්භ කෙරිණ. වසංගතය පාලනයට මෙන්ම, දේශීය වෙදකම අනාගතය උදෙසා සුරැකීම වැඩසටහනෙන් අපේක්‍ෂිතයි.....

    Last modified on ඉරිදා, 26 සැප්තැම්බර් 2021 19:48

    Latest News