විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන්ට එන්නත් ලබාදීම ඇරඹේ...(වීඩියෝ)

සැප් 24, 2021
  • විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග සහිත දරුවන් වෙනුවෙන් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අද (24) ආරම්භ කෙරිණ.

    ඒ කොළඹ, අනුරාධපුරය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින්.

    Last modified on සිකුරාදා, 24 සැප්තැම්බර් 2021 20:54

    Latest News