දියකාවා ඒකාබද්ධ හමුදා පුහුණු අභ්‍යාසය මේ දිනවල පැවැත්වේ....(වීඩියෝ)

සැප් 24, 2021
  • දියකාවා ඒකාබද්ධ හමුදා පුහුණු අභ්‍යාසය 11 වැනි වරටත්, නැගෙනහිර පළාතේ දී මේ දිනවල පැවැත්වේ.

    එහිදී ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය සංග්‍රාමික සෙවීම් සහ මුදා ගැනීමේ අභ්‍යාසයක නිරත විය.

    Last modified on සිකුරාදා, 24 සැප්තැම්බර් 2021 20:16

    Latest News