සිසුන් දෙසීයට අඩු පාසල්, සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු විවෘත කරනවා; ලේකම්...(වීඩියෝ)

සැප් 24, 2021
  • සිසුන් දෙසීයට අඩු පාසල් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    Last modified on සිකුරාදා, 24 සැප්තැම්බර් 2021 19:45

    Latest News