වෛද්‍ය ඒලියන්ත් වයිට්ගේ අවසන් කටයුතු බොරැල්ලේදී...

සැප් 23, 2021

    වෛද්‍ය ඒලියන්ත් වයිට් මහතාගේ අවසන් කටයුතු අද පෙරවරුවේ බොරැල්ල, පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.  

    එම අවස්ථාවට පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වෛද්‍ය ඒලියන්ත් වයිට් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද කටයුතු කළා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 48 ක්.

    Latest News