මෙරට පොලිස් සේවය ආරම්භ කර අදට වසර 155 ක්

සැප් 03, 2021

    මෙරට පොලිස් සේවය ආරම්භ කර අදට වසර 155 ක් සපිරෙයි.

    මුල්ම පොලිස්පතිවරයා වූයේ ජෝර්ජ් විලියම් රොබින්සන් මහතායි. පලමු ශ්‍රි ලාංකික පොලිස්පතිවරයා වන්නේ ශ්‍රිමත් රිචඩ් අලුවිහාරේ මහතායි. 1947 ජනවාරි 06 වැනිදා ඔහු එම තනතුරට පත් කෙරිණි. වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ශ්‍රි ලංකාවේ 35 වන පොලිස්පතිවරයායි. ක්‍රියාකාරි කොට්ඨාස 64 කින් හා දිවයින පුරා ක්‍රියාත්මක ප්‍රාදේශිය කොට්ඨාස 43 ක් තුළ පොලිස් ස්ථාන 433 කට අනුයුක්තව නිලධාරිහු 8්40000 දහසක් පමණ සේවයේ නිරතව සිටිති.

    Latest News