කොවිඩ්-19; අද (31) ආසාදිතයන් 2,340ක්

අගෝ 31, 2021

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,340ක් අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 438,421ක් දක්වා ඉහළගොස් තිබේ.

    Latest News