තත්වයෙන් බාල රැපිඩ් ඇන්ටිජන් හෝ PCR කට්ටලවලට අවසර නැහැ; චන්න ජයසුමන

අගෝ 31, 2021

    තත්වයෙන් බාල රැපිඩ් ඇන්ටිජන් කට්ටල හෝ PCR පරීක්‍ෂණ කට්ටල මෙරටට ගෙන ඒමට, ජාතික ඖෂධ නියාමන අධිකාරිය කිසිදු ඉඩක් නොදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    PCR පරීක්‍ෂණයක් සඳහා රුපියල් හත් දහසක්, අට දහසක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණයක් සඳහා රුපියල් දෙදහසත්, තුන් දහසත් අතර මුදලක් වැය කරන බවට ගෙන යන ප්‍රචාර මුළුමණින්ම අසත්‍ය බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

    Latest News