ඉතාලි ගිනි අවියක් සමඟ අයෙක් දැලේ

පෙබ 13, 2019

    ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු හිඟුරක්ගොඩදී අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු, යටියල්පතාන ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් පද්මකුමාර නමැති අවුරුදු 30 පුද්ගලයෙකි. ඔහු හෙට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයටය ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

    Last modified on බදාදා, 13 පෙබරවාරි 2019 19:22

    Latest News