එන්නත්; එක්කෝටි 63න් ලක්‍ෂ 77,810ක් ලබාදී අවසන්

අගෝ 15, 2021

    පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන සිටින අයගේ එන්නත්කරණය සම්පූර්ණ කිරීම සහ අවුරුදු 30ට වැඩි එන්නත් ලබා නොගත් පුද්ගලයින් එන්නත්කරණය කිරීම ඉදිරි සතියේ මූලික බලාපොරොත්තුව බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එන්නත් මාත්‍රා එක්කෝටි 63න් ලක්‍ෂ 77,810ක් දැනටමත් මෙරට ජනතාවට ලබාදී අවසන්.

    Latest News