අද එන්නත්කරණය සිදුකරන ස්ථාන

අගෝ 08, 2021

    අද (08) දිනයේ ද ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන රැසක දී එන්නත්කරණ කටයුතු සිදුකරනු ලබයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත අතර අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ.

    එන්නත්කරණය සිදුකරන ලබන දිස්ත්‍රික්ක හා ස්ථානයන් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

    01

    02

    03

     

    කොවිඩ් මර්දනය කිරීමේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන මධ්‍යස්ථාන

    0101

    0102

    0103

    0104

    0105

    0106

     

     

     

    Latest News