දින 7 තුළ පමණක් එන්නත් මාත්‍රා 29 ලක්‍ෂ 16,867ක් ලබාදී අවසන්

අගෝ 01, 2021

    ඉකුත් දින 7 තුළ පමණක් මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 29 ලක්‍ෂ 16,867ක් ලබා දී තිබේ.

    මේ වනවිට ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක්කෝටි 20 ලක්‍ෂ 98,889ක්.

    Latest News