ගුරුවරු හා අනධ්‍යන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් එන්නත්කරණය අද සිට

ජූලි 12, 2021

    දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (12) ආරම්භ වීමට නියමිතය.

    අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මෙම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත.

    පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 279,000 පමණ එන්නත් ලබාදීමට නියමිතය.

    Latest News