ධර්මයෙන් හදන්න බැරිනම් දඬුවමින් හෝ හැදිය යුතුයි (වීඩියෝ)

පෙබ 09, 2019

    ධර්මයෙන් සහ අවවාදයෙන් පුද්ගලයින් යහමඟට ගැනීමට නොහැකි නම්, අකමැත්තෙන් හෝ දඬුවම් ක්‍රියාත්මක කිරීමට රජයකට සිදුවන බව, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසයි.

    මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති සාකච්ජාවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 12:32

    Latest News