හෙට (24) කිසිදු දුම්රියක් ධාවනය නොකෙරෙන බව, දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.
අද (23) රාත්‍රී 10.00 සිට 25 අලුයම 4.00 දක්වා සංචරණ සීමා යළි ක්‍රියාත්මක වන බැවින්,