පාරි‌භෝගික කටයුතු පිළිබද අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

ජූනි 22, 2021

    පාරි‌භෝගික කටයුතු පිළිබද අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

    පාරි‌භෝගික කටයුතු පිළිබද අධිකාරි පනත වත්මන් අවශ්‍යතාවන්ට අනුව සංශෝධනය කිරීමයි රජයේ අරමුණ. අදාල කෙටුම්පතට තවදුරටත් ඇතුලත් කළ යුතු විධි විධාන වෙළද අමාත්‍යංශය මගින් දැනටමත් හදුනාගෙන තිබෙනවා. එම විධි විධානද ඇතුළත් කරමිනුයි නව කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

    Latest News