මේ දක්වා එන්නත් 30 ලක්ෂ 27,654ක් ජනතාවට

ජූනි 16, 2021

    කොවිඩ් ප්‍රතිශක්තීකරණය යටතේ දිවයින පුරා එන්නත්කරණ වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මකයි. ඊයේ එන්නත් මාත්‍රා 97,442ක් ලබා දී තිබේ.

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් සංඛ්‍යාව තිස් ලක්ෂ 27,654ක්.

    කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 294 දෙනෙකුට ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 33,552ක් වන අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පිරිසට 63,596 දෙනෙක් ඇතුළත්.

    Last modified on බදාදා, 16 ජූනි 2021 12:21

    Latest News