ඩෙංගු යළි හිස ඔසවයි

මැයි 31, 2021

    මැයි සිට ජුලි මාසවලදී ඩෙංගු රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    ඩෙංගු ව්‍යාප්තිය සහ එය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

    Latest News