2022 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම

මැයි 30, 2021

    2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් ඇතුළත් පත්‍රිකාවක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk පිවිසීමෙන් 2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

    එම නිවේදනය පහතින්.....

    Edu px 900 30 05 21

    Edu01

    edu02

     

    Latest News