රු. 5000 දීමනාව ලබන ජුනි 02 සිට....

මැයි 28, 2021
    කොරෝනා තත්ත්වය නිසා ආදායම අහිමි වූවන්, සමෘද්ධි ලාභීන් සහ දැනට දීමනා ලැබීමට සුදුසුකම් ලබා ඇති පවුල්වලට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ‍ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
    ඒ අනුව එළඹෙන  ජුනි 02 සිට මෙම දීමනාව ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි

    Latest News