“ටවුටේ“ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

මැයි 16, 2021

    ගිනිකොන දිග අරාබි මුහුද ආශ්‍රිතව පැවති “ටවුටේ“ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ.

    මෙය ඉදිරි පැය 12 තුළ තවදුරටත් වර්ධනය වී උතුරට බරව වයඹ දිශාවට ගමන් කර, ලබන 18 දින ඉන්දියාවේ ගුජරාට් වෙරළ තීරය හරහා ගමන් කරයි. මෙමගින් දිවයිනේ කාලගුණය කෙරෙහි ඇතිකරන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

    Latest News