කොවිඩ්-19; පුද්ගල මරණ 23ක්....

මැයි 12, 2021

    කොවිඩ්-19 පුද්ගල මරණ 23ක් ඊයේ වාර්තා විය.

    රත්මලාන, පොළොන්නරුව, පිළිමතලාව, පතන, තලවකැලේ, හල්ග්‍රන්ඔය, මාතලේ, ඇල්කඩුව, මඩුල්කැලේ, මාතලේ, මැණික්හින්න, මාතර, තල්ගස්වල යන ප්‍රදේශවලින් මරණ කිහිපයක් වාර්තා වී තිබේ.

    සෙසු මරණ වාර්තා වී ඇත්තේ, පොලොන්නරුව, මොරොන්තුඩුව, මහරගම, හල්තොට, වස්කඩුව, කැළණිය, මොරටුව සහ පානදුර යන ප්‍රදේශවලින්.

    Latest News