දින 10ක් තුළ ඇඳන් දස දහසක් කොවිඩ් රෝගීන්ට; බැසිල් රාජපක්‍ෂ

මැයි 07, 2021

    දින 10ක් තුළ ඇඳන් දස දහසක් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබාදීමට ‍පියවර ගෙන ඇතැයි ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

    මේ පිළිබඳ සාකච්ජාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.

    Latest News